“සුපිරි වාහන ගෙන්වීමේ ආණ්ඩුවේ සූදානම අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක්කරනවා”
ප්‍රාඩෝ රථ ගෙන ඒමේ ආණ්ඩුවේ සූදානම ශේර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බව ජාතික ජනබලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල පවසයි. ඔහු මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය. වටගල…