කොතලාවල සරසවි පනතින් අධ්‍යාපනය මිලිටරීකරණය වෙනවා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා මෙරට අධ්‍යාපනය මිලිටරිකරණය වන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ලෝකයේ කොහේ හෝ රටක අධ්‍යාපනය හමුදාවකට භාර නොදෙන…